විදෙස් ආයෝජකයන් වරායට නව ජවයක් – හිටපු ඇමැති මංගල සමරවීර

 

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයට විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අලුත් යුගයක් මෙන්ම නව ජවයක් ලැබෙන බව හිටපු විදේශ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

විදේශ ආයෝජන යනු රට පාවාදීමක් නොවන බව පේනවා දුන් හිටපු ඇමැති මංගල සමරවීර මහතා වියට්නාමය වැනි සමාජවාදී රටවල් පවා මෙම සත්‍යය අවබෝධ කරගෙන විදෙස් ආයෝජකයන් සමඟ සම්බන්ධ වී ඇති බවද පැවසීය.

සුභාෂිණී සේනානායක

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *