අද (12දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 584 ක්

කොවිඩ් 19 ආසාදිතයින් 584 දෙනකු අද අලුතින් හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව වත්මන් කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 45,770 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49,490 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *