තවත් කොවිඩ් මරණ හතරක්

කොවිඩ් ආසාදිතවීම  නිසා සිදු වූ මරණ හතරක් අද දිනයේ ද වාර්තා වීය .

මෙම මරණ වාර්තා වුයේ කොළඹ 13 ,හංවැල්ල , මාතලේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලිනි.

මෙම මරණ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 244 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *