ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු කෑගල්ලේ තිදෙනෙකුට කොරෝනා..

ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු තිදෙනෙකුට කොරෝනා..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා නාශක ඖෂධය පානය කල තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ එම ඖෂධයෙන් නිවැරදි මාත්‍රාවෙන් පානය කර එකම පවුලේ තිදෙනෙකුටයි.

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සීමාවේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනාගෙන් මෙම තිදෙනා වාර්තා වී ඇත්තේ මාකුර, මගුරුදෙණිය ප්‍රදේශයෙනි.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *