ශ්‍රී ලංකාවට ආයෝජන ගෙනෙන ඉහල පෙළේ සමුළුවක් 15දා සිංගප්පුරුවේදී

ශ්‍රී ලංකාවට විදෙස් යෝජනා ගෙන්වා ගැනීමේ ඉහල පෙලේ සමුළුවක් මෙම 15දා සිංගප්පුරුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත . එයට රවී කරුණානායක , මලික් සමරවික්‍රම ,ඉරාන් වික්‍රමරත්න , ආචාර්ය හර්ෂ ද සිල්වා යන ඇමතිවරුන් සමග මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය . පෞද්ගලික මුල්‍ය සමාගම් හා බැංකු කිහිපයක් එක්ව මෙය සංවිධානය කොට ඇති කියති . ආසියානු ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම මෙම සමුළුවේ අරමුණ වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *