තවත් කොවිඩ් ආසාදිත මරණ 02 ක්

 කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට තුළ සිදු වූ මරණ ප්‍රමාණය 219 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අද තවත් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග ය.
මිය‍ගොස් තිබෙන්නේ දෙහිවල පදිංචිව සිටි අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් සහ අලව්වේ පදිංචිව සිටි වයස අවුරුදු 78 ක කාන්තාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *