අදත් (4 දා ) කොවිඩ් ආසාදිතයින් 467 ක් පොකුරට එක්වෙති ; සමස්තය හතලිස් පන්දහස පනී

කොවිඩ් 19 ආසාදිතයින් 467 දෙනකු අද දිනය තුළ අලුතින් හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 41,498 දක්වා ඉහළ ගියේ ය.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 45,218 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *