පන්සලට ආ පුසා හා අලියෙක් වගේ කෙල්ලක් ආවොත් එයත් බලාගන්නවා ද?- රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු

පන්සලට ආ පුසා හා අලියෙක් වගේ කෙල්ලක් ආවොත් එයත් බලාගන්නවා ද?- රංගන ශිල්පී අනුර බණ්ඩාර රාජගුරු
චීවරධාරින් මේ රටේ ජනතාව නොමග යවන්නට දරණ උත්සහායන් පිළිබඳව යමක් කිව යුතු ය. කෙටියෙක් කථා කළොත් උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා එයාගේ පන්සලට මිනිහෙක් ආවලූ එයා බලාගත්තා, පූසෙක් ආවා එයා බලාගත්තා, බල්ලෙක් ආවා එයා බලාගත්තා, අලියෙක් ආවා අලියා බලාගත්තා. දැන් කෙල්ලෙක් ආවොත් උන්වහන්සේ මක් කරන්නේ ද ? එයත් බලා ගන්නවා ද? එයාට තිබුණේ අලියෙක් ආවා නම්, කවුරු හරි අලියෙක් පන්සලට දාලා ගියා නම් වන ජීවි දෙපාර්තමේන්තුවට කථා කර මේ අලියෙක් දාලා ගිහින් ඉන්නවා අලියා අරන් යන්න කියා කිව යුතු ය. හැබැයි මේ බොරුව වහගන්න නඩු කියන්න රුපියල් දහයක් අවශ්‍ය බව කියා ලක්ෂ දහයක දැන්වීම් දමති. ඉතින් මේ රටේ ජනතාව කොණ්ඩෙ බැඳපු චීන්නු නොවන බව උන්වහන්සේ දැනගත යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *