ඊයේ (29 ) කොවිඩ් ආසාදිතයින් 460 යි ; මරණ එකයි

 

ඊයේ ( 29 ) දිනයේ අලුතින් හඳුනාගනු ලැබූ කෝවි ආසාදිත සංඛ්‍යාව 460 ක් බව වාර්තා වෙයි.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 38,350 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 42,063 ක් ලෙස වාර්තා වී ඇත.

එක කොවිඩ් මරණයක් ඊයේ දිනයේ වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 195 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *