ඊයේ කොවිඩ් මරණ තුනක් – තිදෙනා ම කොළඹින් පිට

තවත් කොවිඩ් මරණ තුනක් ඊයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම මරණ තුන ම වාර්තා වී ඇත්තේ කොළඹින් පිට ප්‍රදේශ වලිනි.

තෙල්දෙණිය , දර්ගා නගරය සහ දකුණු කළුතර පදිංචි තිදෙනකු මෙලෙස මියගොස් ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *