මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි – රෝහලට ඇතුළත් කරන විට මිය ගිහින්

මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි
මෙසේ මිය ගොස් ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙකි
මෙම පුද්ගලයා පසුගිය 20 වන දින පිඹුර මූලික රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් ඇති බව නිවේදනයේ සඳහන් වෙයි
එ් අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇත

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *