අද ( 23 ) කොවිඩ් 19 ආසාදිතයින් 579 යි ; ත්‍රිත්ව පොකුර 34,960 යි ; සමස්තය 38,621 යි

අද ( 23 ) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 579ක් අලුතින් වාර්තා වී ඇත.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 34,960 දක්වා ඉහළ ගියේ ය.

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 38,631 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *