කොවිඩ් 19 තවත් අයෙක් නිවසේ දී මියයයි

කොවිඩ් 19 තවත් රෝගියකු මියගිය බව අද දිනයේ වාර්තා වීය.

දකුණු කළුතර පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු වූ ඔහු ද මියගොස් ඇත්තේ සිය නිවසේ දී ය.

මෙම මරණයත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *