මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ භූමදානයට අවසර ඉල්ලා සමගි ජනබලවේගය නිහඩ විරෝධතායක

කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී අද (23) පෙරවරුවේ සමගි ජනබලවේගය විසින් නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

ඔවුන් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කිරීමට රජය කඩිනමින් අවසර ලබා දිය යුතු බවයි.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *