දකුණේ කොවිඩ් පොකුර 714 ට නගී

දකුණු පළාතෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 714 ක් දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොවිඩ් මර්දන මධ්‍යස්ථානය වාර්තා කොට ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 415 ක් , මාතරින් 238 ක් සහ හම්බන්තොටින් 61ක්  ලෙස මෙම සංඛ්‍යාව වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *