කොළඹ ගුවන් මාර්ග දෙකකට කැබිනට් අනුමැතිය

කැළණි පාලම සිට කොටුව දක්වාත් ,කැළණි පාලමේ සිට රාජගිරිය දක්වාත් නව ගුවන් මාර්ග දෙකකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වෙයි .රාජගිරිය මාර්ගය මාලබේ හා අතුරුගිරිය දක්වා ඉදිකොට අදිවේගී මගට සම්බන්ද කිරීමට නියමිතය .

කොළඹ මාර්ග තදබදයට විසදුම් ලෙස ඉදිවන මෙම ව්‍යාපෘති සදහා ආසියානු සංවර්ධන බැංකුවේ හා ජපන් රජයේ ආධාර ලැබෙන බවද වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *