තවත් කොවිඩ් මරණ දෙකක් ; එක් අයෙක් නිවසේ දී

තවත් කොවිඩ් මරණ දෙකක් අද වාර්තා වීය.

කොළඹ පදිංචි කාන්තාවක් නිවසේ දී මියගොස් ඇති අතර , ලියුකේමියා රෝගී 15 හැවරිදි දරුවකු අපේක්ෂා රෝහලේ දී මියගොස් ඇත.

මෙම මරණ දෙකත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *