අද (22 ) අලුත් ආසදිතයින් 427 ක් ; ත්‍රිත්ව පොකුර 34,381 යි ; සමස්තය 38,052 යි

අද ( 22 ) දින වාර්තා වී ඇති කොවිඩ් 19  ආසාදිතයින් සංඛ්‍යාව 427 ක් බව රජය නිවේදනය කොට ඇත.

මේ සියලු දෙනා ත්‍රිත්ව පොකුර ලෙස හඳුන්වනු ලබන, දිවුලපිටිය – පෑලියගොඩ – බන්ධනාගාර පොකුරට සම්බන්ධ බව ද රජයේ නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව ත්‍රිත්ව පොකුර 34,381 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් හමු වී ඇති සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 38,052 ක් ලෙස සටහන් වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *