අද කොවිඩ් 364 යි ; පොකුර 33,954 යි; සමස්තය 37,625 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 365 ක් අලුතින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 33,954 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද , එම නිවේදනයේ සඳහන් ය.

මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් අසාදිත සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ 37,625 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *