ඊයේ කොරෝනා වාර්තාව 594 යි ; පොකුර 33,590 යි

ඊයේ දිනයේ කොවිඩ් අසාදිතයින් 594 ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි.

වත්මන් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 33,590 ක් ලෙස වාර්තා වී ඇත.

මෙම කොවිඩ් පොකුරෙන් මේ වනවිට අනු පොකුරු ගණනාවක් නිර්මාණය වී ඇති බව ද සෞඛ්‍ය සේවා අංශ තහවුරු කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *