ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 05 ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (20) නිවේදනය කළේය.
මෙම මරණ 05 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ
මෙලෙස මිය ගොස් ඇත්තේ පනාගොඩ (71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්), කොළඹ 8 (52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්), කොළඹ 12 (71 හැවිරිදි කාන්තාවක්), කොළඹ 2 (44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්) සහ බණ්ඩාරගම (49 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්) යන ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙකි
මියගිය පුද්ගලයන්ගේ සම්පුර්ණ විස්තර පහතින් දැක්වෙයි
දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *