පවිත්‍රා මුට්ටි ගඟේ දමා දින 50ක් තුළදී මරණ 150යි – ආසාදිතයින් 26,000යි

කොරෝනා මර්දනය කිරීමට යයි කියමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක් ගංඟාවලට මුට්ටි අත හැරීමෙන් අද (20)ට දින 50ක් ගතවේ. එම දින 50 තුළ කොරෝනා මරණ 150ක් සිදුවූ අතර ආසාදිතයින් 26,000න් වැඩි වී තිබේ.

මෙම මුට්ටි අතහැරීම සඳහා ආණ්ඩුවේ අමාත්‍යවරුන් මෙහෙයවූයේ ඒලියන්ත වයිට් බව දැනගන්නට තිබේ.

LANKATRUTH

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *