අදත් කොවිඩ් ආසාදිතයින් 618 ක්

අද දිනයේ ද අලුතින් කොවිඩ් ආසාදිතයින් 618 ක් වාර්තා වී ඇත.

ඒ අනුව වත්මන් පොකුර දැන් 32,608 කි .

මෙරට සමස්ත කොවිඩ් ආසදිත සංඛ්‍යාව 36,326 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *