තවත් කොවිඩ් මරණ හයක් ; පස්දෙනෙක් ම රෝහල්වලින් පිට

අදත් කොවිඩ් 19 රෝගීන් 6 දෙනකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාරතමේන්තුව නිවේදනය කරයි.

මෙයින් කොවිඩ් ලෙස හඳුනාගෙන රජයේ රෝහලක දී , මියගොස් ඇත්තේ එක අයකු පමණකි.

දෙදෙනකු නිවෙස්වල මියගොස් ඇති අතර තිදෙනකු ගැන සඳහන් වන්නේ රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිටි බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *