අද 660 ක් සමග කොවිඩ් පොකුර 32,080 යි ; සමස්තය 35,708 යි

 

අද (18 ) දිනයේ දී ද අලුතින් කොවිඩ් ආසාදිතයින් 660 දෙනෙක් හඳුනාගෙන ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

පළමුව 376 ක් හාපසුව 284 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ඇත.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 32,080 ක් දක්වා ඉහල ගිය අතර මෙරට දී හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 35,708 ක් ලෙසින් ඉහල  ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *