රටේ මුල ආසාදිත සංඛ්‍යාව 35,000 පනී; අදත් අලුතින් 650 ක්

රටේ මුළු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 35,0 48 ක් දක්වා අද ඉහළ ගියේ ය. ඒ අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 650 දෙනා ද සමගය .

වත්මන් කෝවි පොකුරේ සංඛ්‍යාව 31,420 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *