අද ( 16 ) තවත් කොවිඩ් ආසාදිතයින් 611ක් ; පොකුර 31,070 යි ; සමස්තය 34,698 යි

කොවිඩ් 19 ආසාදිතයින් 611 ක් අද දිනයේ ද වාර්තා වීය.

326 ක් සහ 285 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර සටහන් වුයේ 31,070 ක් වශයෙනි.

මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 34,698 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *