තවත් කොවිඩ් මරණ තුනක් ; එකතුව 160 යි

කොවිඩ් 19 ආසාදිත මරණ තුනක් අද දිනයේ ද වාර්තා වීය .

කොලොන්නාව ප්‍රදේශයේ කාන්තාවක් ,කොළඹ 9 ප්‍රදේශයේ පිරිමි අයෙක් සහ බණ්ඩාරගම පදිංචි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ .

ඒ අනුව මේ වනවිට මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 160 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *