කොවිඩ් ආසාදිතයින් 685 ක් අදත් (14 ) හඳුනාගෙන ; පොකුර 29,837 යි ; සමස්තය 33,461 යි

කොවිඩ් 19 ආසාදිතයින් 685 ක් අද දිනයේ ද වාර්තා වීය.

356 ක් සහ 329 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ , බන්ධනාගාර පොකුර ආසාදිතයින් 29,837 ක් ලෙස වාර්තා වී තිබේ.

බන්ධනාගාර පොකුර අද වාර්තා වුණේ 3,087 ක් වශයෙනි.

ඒ අතර පොලිස් පොකුරක් ද පසුගිය දිනවල වාර්තා වූ අතර එහි සංඛ්‍යාව ද 1500 ක් ඉක්මවා ඉහළ ගොස් තිබේ.

මෙරටින් මේ වනවිට හමු වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 33,461 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *