බන්ධනාගාර කොවිඩ් පොකුර 2051 ක් දක්වා ඉහළට ; අදත් 197 ක් එක්වෙති

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති පොකුරෙන්  කොවිඩ් -19 වෛරස ආසාදිතයින්  2,051 දෙනෙකු  හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි.
එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
අද දිනයේ ද බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 197 ක් වාර්තා වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *