යාපනයේ සහ කිලිනොච්චියේ සියලු පාසල් හෙට වැසේ

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙකේ සියලු පාසල් හෙට වසා තැබීමට තීරණය කොට තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ ජලගැලීම් නිසා මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *