ප්රවෘත්ති ගාල්ලේ සියලුම පාසල් හෙට සිට වැසේ Byadmin December 6, 2020 ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට(07) සිට සිට දින 03ක් වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියි. කොරෝනා වසංගත තත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිවේදනය කළේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පාසල් 26ක් ඇති බවය.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට(07) සිට සිට දින 03ක් වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියි. කොරෝනා වසංගත තත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිවේදනය කළේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පාසල් 26ක් ඇති බවය.