ගාල්ලේ ග්‍රාම නිලධාරි වසම් පහකට අගුළු දමයි

ගාල්ලේ ග්‍රාම නිලධාරි වසම් පහක් සඳහා සංචරණ සිමාපැනවීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල නාගරික සභා බල ප්‍රදේශයට අයත් ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරි වසම්වල සිමා සහිත සංචරණ සිමා පනවා තිබේ.

ගාල්ල නාගරික බලප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද (05) දින වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *