පොලිස් ස්ථාන 85 ක 1277 කට කොවිඩ් ; ප්‍රභූ ආරක්ෂකයෝ 44 කටත් හැදිලා

දිවයිනේ පොලිස් ස්ථාන 85 ක නිලධාරීන් 1277 කට මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

එයින් වැඩි ම පොරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ නගරයේ ප්‍රධාන පොලිස් ස්ථාන වලිනි.

ප්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරීන් 44 දෙනකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *