තවත් කොවිඩ් මරණ 04ක් ; තිදෙනෙක් මියගොස් ඇත්තේ නිවෙස්වල ; සමස්ත මරණ ගණන 122ක් වෙයි

තවත් කොවිඩ් මරණ 04ක් අද(01) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කොළඹ 10, කොළඹ 12 , කොලොන්නාව සහ රාජගිරිය යන ප්‍රදේශ වලින් මෙම මරණ වාර්තා වී ඇත.
මෙයින් මරණ තුනක් ම සිදු වී ඇත්තේ නිවෙස්වල ය.
ඒ අනුව මෙරට සමස්ත  කොවිඩ් මරණ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස්  ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *