තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි ; දෙක ම කොළඹින් පිට

කොවිඩ් ආසාදනය වීම නිසා සිදු වූ තවත් මරණ දෙකක් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපර්ර්තමේන්තුව වාර්තා කරයි .

මෙලෙස මියගොස්  ඇත්තේ ගලහ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ අටුලුගම පදිංචි 81 හැවිරිදි කාන්තාවකි.

මේ දෙදෙනා ම කොළඹින් පිට වීම විශේෂත්වයකි. මීට පෙර දිගට ම මරණ වැඩි වශයෙන් වාර්තා වුයේ කොළඹ නගර සභා සීමාව තුළිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *