මහර බන්ධනාගාර ගැටුමින් මේ වනවිට 4 ක් මරුට ; 25 කට තුවාලයි

මහර බන්ධනාගාරයේ අද සවස සිට හටගත් ගැටුම් වලින් මියගිය  4 දෙනකුගේ සිරුරු රාගම රෝහලේ මේ වනවිට ඇති බවත්  25 දෙනකු තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත් රාගම රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කොට ඇත.

මේ වනවිට තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන් ම පොලිසි කිහිපයක නිලධාරීන් ද යොදවා ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *