තවත් කොවිඩ් මරණ 07 ක් ; සමස්ත මරණ 116 යි

මෙරටින් තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.
මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇත
අද දිනයේ තහවුරු වූ මරණ වල විස්තර පහත පරිදි වේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *