අදත් කොවිඩ් ආසාදිතයින් 487 ක් ; පොකුර 19,449 යි ; සමස්තය 22987 යි

කොවිඩ් 19 ආසාදිතයන්  487 දෙනෙක් අද දිනය තුල හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව වර්තමාන කොවිඩ් පොකුර 19,449 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

මව් දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මුළු එකතුව 22,982 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *