අදත් කොවිඩ් මරණ දෙකක් ; එකතුව 109 යි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ දෙකක් අද දිනයේ ද වාර්තා වී ය.

ඒ අනුව මෙරට සිදු වූ කොචි මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *