අදත් අලුතින් කොවිඩ් ආසාදිතයින් 472 ක් ; පොකුර 18,961 යි ; සමස්තය 22,494 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 472  ක් අලුතින් වාර්තා වී ඇත.

251 ක් සහ 221 ක් ලෙස අවස්ථා දෙකක දී මේම සංඛ්‍යාව වාර්තා වී ය.

මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 18,961 ක් දක්වා ඉහළ  ගොස් ඇති අතර මෙරට දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,494 ක් දක්වා ඉහළ  ගියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *