අද කොවිඩ් මරණ 8 යි ; එකතුව 107 යි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ 8 ක් අද දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය නිවේදනය කරයි.

අද සිදු වූ මරණ සියල්ල ම වාර්තා වී ඇත්තේ කොළඹ නගර සභා සීමාව තුලිනි.

අද වාර්තා වූ මරණ අටත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ  ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *