කොවිඩ් 19 වැලදීම නිසා සිදු වූ මරණ 3 ක් පසුගිය දිනය තුල වාර්තා වී ඇත.
කොළඹ 8 සහ බම්බලපිටියේ පදිංචි වයස 87 සහ 80 වන පිරිමි දෙදෙනෙක් සහ පෑලියගොඩ පදිංචි වයස 73 ක් කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.
මේ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 99 ක් දක්වා ඉහළ ගියේය.