ප්රවෘත්ති ඇහැලියගොඩත් පාසල් වැසේ ; කොවිඩ් රෝගීන් 44 ක් සොයාගෙන Byadmin November 26, 2020 ඇහැලියගොඩ කලාපයේ සියලු පාසල් වසා දැමීමට කටයුතු කොට ඇත. ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවල උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ. පසුගිය පය 24 තුල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 44 දෙනෙක් හඳුනාගැනීම නිසා මෙම තීරණය ගෙන තිබේ.