තවත් කොවිඩ් ආසාදිතයින් 435 ක් ; පොකුර 15,765 දක්වා ඉහළට ; මරණ 74 ට නගී

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 435 දෙනෙකු පසුගිය දිනය තුළ වාර්තා වී තිබේ .

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 15,765 දක්වා ඉහළ  ගොස් ඇත .

මේ අතර කොවිඩ් රෝගී මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළ  ගොස් ඇත . ඊයේ රාත්‍රී වාර්තා වූ හතරදෙනාට අමතරව තවත් මරණයක් කොළඹ නගරයෙන් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වී  තිබුනේ කොළඹින් මරණ දෙකක් හා කළුතරින් මරණ දෙකකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *