අදත් අලුත් කොවිඩ් ආසාදිතයින් 437 ක් ; පොකුර 15,330 ක් දක්වා ඉහළට

අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයින් 437ක් අලුතින් හඳුනාගෙන ඇත.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 15,330 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙහි එක් අනු පොකුරක් වන පොලිස් පොකුර ද 883 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර පොකුර ඊයේ වනවිට 532 ක් දක්වා ඉහළ  ගොස් තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *