සිල් රෙදි නඩුවෙන් ලලිත්, අනුෂ නිදහස්

සිල් රෙදි නඩුව ලෙස ප්‍රකට නඩුවේ වැරදිකරුවන්ව දඬුවම් ලබා ඇප පිට නිදහස්ව සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මහත්වරුන් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය.

මැතිවරණ  සමයේ රජයේ මුදලින් සිල්රේදී බෙදාදීමෙන් රජයට පාඩු සිදුකිරීම ගැන මේ දෙදෙනා චෝදනා ලබා දඬුවම් නියම කොට තිබිණි

එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කොට තිබු අතර අද ප්‍රකාශයට පත්වුයේ එම අභියාචනයේ තීන්දුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *