සේවක වැටුප් ව්‍යුහය අලුතින් හදන්න කොමිසමක් එයි

රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද වැටුප් සමාලෝචනය කරමින් නව වැටුප් ව්‍යුහ සකස් කිරීම සදහා කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇති බව වාර්තාවෙයි . රාජ්‍ය ආයතනවල එක් එක් ශ්‍රේණියේ සේවක සංඛ්‍යා තීරණය කිරීමද මෙම කොමිසමට පැවරෙනු ඇත .

රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීම මුලික වැටුපට එක් කිරීමෙන් ඇතිවන වැටුප් විෂමතා ඉවත්කිරීම හා නව වැටුප් ව්‍යුහයක් නිර්දේශ කිරීම මෙම කොමිසමට පැවරෙන බව දැනගන්නට ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *