අදත් අලුතින් ආසාදිතයින් 325 යි ; පොකුර 14,893 යි

කොවිඩ් 19 ආසාදිතයින් 325ක් අද දිනයේ ද හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව දැන් රටපුරා ව්‍යාප්තව ඇති කොවිඩ් පොකුර 14,893 ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතරින් කොළඹ නගරයේ රෝග පාලනය බරපතළ අභියෝගයක් වෙඑඑ ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *