වෛද්‍ය අනිල් ජාසිංහ කොවිඩ් පාලනයට වහා ම යලි කැඳවයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්දන කටයුතු සඳහා යලි කැඳවා ඇති බව වාර්තා වෙයි .

ඒ මහතා කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ වැඩ කටයුතුවලට මින ඉදිරියට සහභාගී කර ගන්නා  බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කොට ඇත.

ජාසිංහ මහතා මෙම කටයුතුවලට දායක වන්නේ දැනට දරන පරිසර අමාත්‍යංශ ලේකම් ධුරයට අමතර වශයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *